ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කර තිබේ.


ඒ, සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තහනම් කිරීම සම්බන්ධයෙනි.



අදාළ ලිපියෙන් ඔහු සඳහන් කර ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන බවයි.



එමෙන්ම එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.


සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,