ඉතාමත් මෑත කාලයේ දී යුග දිවියට පිවිසුණ ගායකයෙක් විදිහට නිතරම ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු නමින් රහල් අල්ව්ස්.එදා ඉදන් අද දක්වා ම ඔහුට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් කිසිම අඩුවක් නැහැ.සිතට හොරා මං කියන ගීතය හරහා තමයි රහල් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ.

රහල් විවාහ වුණේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ සේවය කරන තරුණියක් සමඟයි.ඉතා කෙටි කාලෙකින් හම්බ වෙලා මේ දෙන්නම ඉක්මනට විවාහ වෙන්න තීරණය කරනවා ඒ නිසාම එදා වගේම අදටත් ගොඩක් ආදරෙයි දැන් රහල් ජීවත් වෙනවා. ඒ වගේම මේ කැදැල්ල ලස්සන කරන්න අලුතින් චූටි පැටියකු ත් එකතු වෙලා.හැබැයි ඔහු වූ ජීවිතයට ආවා කියලා දැනගත්තු වෙලාවේ නම් සමහර පිරිමි වගේ රහල් සංවේදී වෙලා නැහැ.ඔහු ඒ අවස්ථාවේ හැසිරුණු විදිහ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

"හිතපු නැති වෙලාවක එයා ළඟට ආවා.වයිෆ් pregnet කිව්හමත් මට අවුල් මට මුලින් කේන්ති ගියා තවත් බන්දනයක් නේද කියලා හිතුණා. මම ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්.එකට ටාගට් එකකට යන කෙනෙක්. දවස් හතම මම වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක්.ඒ වෙලාවෙදි මම හිර උනා පස්සේ ඉතින් මම හිතුව කොල්ලෙක් වෙන්න ඇති කියලා.පස්සේ doctor කිව්වා දුවෙක් කියලා දැන් ආයෙත් අවුල් ගියා.ඊට පස්සේ සමහර අය කිව්වා දුවෙක් ගෙදරට වාසනාවක් කියලා.මට දැන් දුවෙක් හම්බුනා ඇත්තටම මම හිතනවා හොඳම කෙනෙක් හම්බවුණා කියලා මම පොඩි කාලේ වත් දරුවෙක් වඩාගෙන නෑ"

ඉතින් රහල් ඔහුගේ වෙනස් වුණු ඒ ජීවිතය ගැන කිව්වෙ ඔන්න ඔය වගේ කතාවක්