Slider

ලිංගික චෝදනාවට වරදකරු වුනොත් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙනවා



පාර්ලිමේන්තුවේ කාර්යයේ නිතර ලේකම්වරියකට ලිංගික හිංසන කළැයි කියන චෝදනාවට වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසයි.


අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මන්ත්‍රීවරයා පවසා සිටියේ තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවය.



මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් පැවසු රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.



මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් පැවසු රංජිත් බණ්ඩාර මහතා, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo