ක්‍රිකට් ආයතයේ අක්‍රමිකතා ගැන පාර්ලිමේන්තුවේ දී අද (10) දින ද අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ මෙරට ක්‍රිකට් තහනම් කිරීමක් ගැන වාර්තාවන බවයි. 


ඊයේ දිනයේ ඒකමතිව පවතින ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය කළ යුතු බවට පාර්ලිමේන්තුව ගත් තීරණයට පසුව මෙම ක්‍රිකට් තහනමක් ගැන වාර්තා වන බවයි.


එහිදි අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ,



"සිනමන් හෝටලයේ දී හොර දූෂිත කල්ලිය ඉන්දියාවේ ෂා ට කතා කරලා අපේ ක්‍රිකට් කණ්ඩායම පැය 48ක් -72 ක් ඇතුළත ක්‍රිකට් වලට තහන්චියක් දමන බවට ආරංචි වෙලා තියනවා."