2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.


එහිදී ගර්භනී කාන්තාවන් සඳහා 4500ක මාසික දීමනාවක් ලබා දීමට යෝඩනා විය. ඒ් සඳහා බිලියන 10ක් වෙන් කර ඇති බව පැවසීය.