ඊයේ (11) පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හුවමාරුව ආසන්නයේ දී වාහන 4ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.


ලොරි රථ දෙකක් හා මෝටර් රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇත. 


අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හුවමාරුව ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් පැවති බවත් අප වාර්තාකරු පැවසීය.