ලංකාව කියන්නේ තිස් වසරක යුද්ධයක් පැවැති  රටක්.එනිසාම ලංකාවේ ආරක්ෂක අංශය යුද, නාවිකගුවන් කියන සෑම අංශයෙන්ම ශක්තිමත් වෙලා හිටපු ආරක්ෂකයන් පිරිසක්.විශේෂෙන්ම යුද්ධ කාලයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාබල හමුදා ඛන්ඩයන්ට විශාල මෙහෙයක් ඉටු කළා.


සරලවම කිව්වොත් හබල හමුදාවන් යම් කිසි ප්‍රදේශයක් ජයග්‍රහණය කිරීමට යන අවස්ථාවන් වලදී නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ නියමුවන් රහිත බලකාය තමන්ට හැකි උපරිම උදව් උපකාර ලබා දෙන අමතක කරේ නැහැ.


අන්න ඒ විදිහට  හමුදාවේ නියමුවන් රහිත යානා වල බොහෝ දෙනෙක් නොදත් වැඩිය එළියට ආපු නැති සුපිරිම රහස් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අපි සූදානම්.


ඉතින් ආරාධනා කරනවා ඉහත වීඩියෝව මුල ඉඳන් අගටම බලන්න ඔයාට පුලුවන් කවදාවත් අහපු නැති විස්මිත තොරතුරු රැසක් ඔයාගේ දැනුමට එකතු කරගන්න.