ජැක්සන් ඇන්තනී කියන ඒ අසහාය රංග පෞරුෂය අද වන විට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ නැහැ. මේ වන විට ඔහු අපෙන් සමු අරගෙන අවසන්.ඔහුගේ වියෝව වෙනුවෙන් ඔහු ගැන කතා කරපු බහුතරයක් දෙනා අතරේ ඔහු ගැන කතා මවපු පිරිසකුත් හිටියා.


ඉතින් ඒ අතරෙන් ජැක්සන් නිධානයක් ගන්න ගිහින් ඒ සිද්ධ වෙච්ච අසුභ ප්‍රතිඵලයක් ලෙස මේ ආකාරයෙන් අනතුරට ලක් වුණා ගැන කතාවක් එක්තරා පුද්ගලයෙක් සමාජ මාධ්‍යට පළ කළා.ඉතින් මේ ප්‍රකාශය දැකපු මාධවී ඉතාමත් දැඩි ආවේගශීලී ස්වරූපයෙන් ඔහුට ප්‍රති උත්තර දෙන්නත් අමතක කළේ නැහැ.මෙයා කාරී හුවමාරු පෝස්ට් සහ කමෙන්ට් පහතින් දක්වා ඇත.