ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.




එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ යළි ඉන්ධන මිල වැඩිවුවහොත් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි.