පසුගිය කාලසීමාව තුළදී ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා කරද්දී බහුතරයක් දෙනා මේ සම්බන්ධයෙන් කතා කරන්නවත් අකමැති තැනක තමයි හිටියේ.ඉතින් අදටත් දේශපාලනය ගැන කතා කරද්දි ගොඩක් දෙනෙක් ඒ සම්බන්ධව කැමති නැහැ.නමුත් ඉදිරියේදී දේශපාලන ක්ෂේත්‍රය තුළ  සිද්ධ වෙන්න පුළුවන් කියන මහා විනාශයක් පිළිබඳව සමාජයේ කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා.


මෙහෙම කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි අංකගණිත විශේෂඥයෙක් විසින් තමයි මේ ප්‍රබල අනාවැකිය ප්‍රසිද්ධියට පත් කළේ. ඔහු සඳහන් කරන්නේ ඉදිරියේ දී ලේ ගැලීමකින් කෙළවර වන ජනාධිපති පුටුව වෙනුවෙන් තරග වදින තරගයක් අපිට දැක බලා ගැනීමට හැකියාව තියෙනවා කියන දේ.


ඉතින් දේශපාලනය පිළිබඳව මේ විදිහට කැට තියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් එක්ක මේ ප්‍රබල අංක අංකගණිත විශේෂඥ‍යා සිදුකරන  සම්පූර්ණ කතාව අහන්න නම් ඉහත වීඩියෝව මුල ඉඳන් අගට බලන්න ඔබ සැමට ආරාධනා කරනවා.