සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.ඒ


 සඳහා එළඹෙන කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වනු ඇති බව වාර්තා වෙනවා.


ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටව


ල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා මෙලෙස නිදහස් වීසා අවස්ථා හිමිවනු ඇත.