මෙම සිදුවීම ඉන්දියාවේ  ජාර්කන්ඩ් ප්‍රාන්තයේ සිදුවූවකි . පියෙකු තම විවාහක දියණිය ඇගේ නැන්දම්මාගේ නිවසේදී විඳි පීඩාවන් හමුවේ ඇය නැවත ගෙන්වා ගැනීම සඳහා  මංගල පෙරහැරක් රැගෙන එම ගෙදර වෙත ගොස් තිබේ.


දැරියගේ පියා වන ප්‍රේම් ගුප්තා පැවසුවේ තම විවාහක දියණිය වන සාක්ෂි ගුප්තා නැන්දම්මා විසින් නිරන්තරයෙන් සූරාකෑමට සහ හිරිහැරයට ලක්වූ  බවයි.