බොහෝ දෙනෙක් දන්න අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ධනුෂ්ක ගුණතිලක කියන්නේ. ඔහුට ඕස්ට්‍රේලියාවේදී පසුගිය කාලයේ සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව බහුතරයක් දෙනා දන්නවා.කෙසේ නමුත් ඒ සිදුවීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ධනුෂ්කට තිබුණු වාරණය ඉවත් වුණා

.හැබැයි ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති ගේ නම් එතරම් ප්‍රසාදයක් තිබ්බෙ නෑ.කොහොම නමුත්  ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ධනුෂ්කට නිරන්තරයෙන්ම උදව් උපකාර කරපු තරුණියක් හිටියා.හැමෝම නං කියන්නේ මේ ඉන්න ධනුෂ්කගේ පෙම්වතිය කියලා. පුදුම සහගත දේ කියන්නේ ධනුෂ්ක ලංකාවට එද්දී ඇයත් ලංකාවට ආවා.ඉතින් ඇයත් එක්ක ධනුෂ්ක මේ දවස් වල ගත කරන ජීවිතේ සම්බන්ධයෙන් විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිරී ගොස් තිබුණා.