ලෝක කුසලානය සඳහා ඉන්දියාව බලාපිටත් වූ ශ්‍රී ලංකා කන්ඩායම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්වයන්  නිසා ගැටලුකාරී තත්වයකට මුහුන පෑවා.


නායක දසුන් ශානකත් ආබාධයකට ලක් වීම නිසාවෙන් නායකත්වයේ පවා වෙනස් කිරීමට සිදු වුණා.

ඒ අතර කණ්ඩායම සමගින් සිටි මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට නැවත පැමිණීමත් සිදු වෙද්දී ක්‍රීඩා ලෝලීන් මේ වෙන්නෙ කුමක්ද කියලා දෑස දල්වාගෙන බලාගෙන හිටියා.

මේ කියන්න යන්නේ තවත් කතාවක්.

දුෂ්මන්ත චමීර සහ ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස  ඉන්දියාව බලා පිටත්ව යාමට සුදානම් බවයි ප්‍රකාශ වෙන්නේ.