ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම් තවදුරටත් වර්ධනය වීම ඊට බලපා ඇත.


මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන්

 ඇතිවිය හැකි ඩීසල් හිඟයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද

 කැඳවීමට පියවර ගෙන තිබේ.

එළැඹෙන ශීත සෘතුවේදී යුරෝපයට බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී ඇත.

රුසියානු ඉන්ධන සැපයුම් සීමා විමත් සමග යුරෝපය මේ වන විට 

මැදපෙරදිග ඩීසල් වෙත වැඩි අවධානයක් යොමු කර තිබේ.