මේ දවස්වල බහුතරයක්  ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තියෙන ගැටුම සම්බන්ධයෙන් වැඩිපුර කතා කරනවා. හිත් පිත් නැති ආකාරයකින් පුංචි දරුවාගේ පටන් වැඩිමහල් පුද්ගලයා දක්වා ඝාතනය වීම නිසා මුළු මහත් ලෝකයක් මේ ගැටුම සම්බන්ධයෙන් කතා කළා.


ඉතින් ඒ දේවල් මෙහෙම වෙද්දී ලංකාවේ මිනිස්සු මෙච්චර ඊශ්‍රායලයට කැමති ඇයි?


ඊශ්‍රායලයේ ජීවත්වන ලංකාවේ මිනිස්සු යුද්දෙ තිබ්බත් ආපහු ලංකාවට එන්න හිතන්නේ නැත්තේ ඇයි?


ඒ වගේම ඒ ඊශ්‍රායලයේ  මිනිස්සු සිංහල මිනිස්සුන්ට මෙච්චර කැමති ඇයි?


 ඉතින් මේ ප්‍රශ්න ගැටළු එක්ක සාමාන්‍යයෙන් ඊශ්‍රායලයේ ජීවත් වන  ලාංකිකයන් සඳහන් කරන්නේ මැරුණත් මේ පුද්ගලයෝ දාලා එන්නේ නෑ කියලා.ඇත්තටම  ඒකට හේතුව මොකක්ද?ඒකට හේතුව ලාංකික අපි සහ මෙ යුදෙව් ජාතිකයන් ලේ නෑදෑයන් නිසා කියලා කිව්වොත් ඔයා ඒ කතාව විශ්වාස කරයිද?ඉතින් කෙනෙක්ට මේ කතා විස්වාස කරන්න බැරි වේවි ඒ වගේම තවත් කෙනෙක් මේ කතාව විශ්වාස කරයි.


එනිසාම සම්පූර්ණ විස්තරය සවිස්තරාත්මකව දැනගන්න ඉහත වීඩියෝව නරඹන්න ආරාධනා කරනවා.