Slider

රෝස මලක් වගේ එයා නිදි.යතුරුපැදියෙන් ආ පොලිස් කාන්තාව මරු තුරුළට ගෙන ගිය අනතුර

 


අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, තලකිරියාගම පංසල අසලදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් ඊයේ දින(10) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලකිරියාගම පොලිසිය සඳහන් කරයි.


ඇය පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් වන අතර නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.








0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo