අද උදෙන්ම වාර්තා වුණේ හදවත සසල කරවන සෝචනීය පුවතක්.


මේ කතාව වාර්තාවෙන්නේ  උතුරුමැද ප්‍රදේශයෙන්.උතුරු මැද ප්‍රදේශයේ හොඳම කිරි එළදෙන උත්සාහ මස් පිණිස විකුණු කතාවක් පිළිබඳව තමයි මේ විදිහට වාර්තා වුණේ.


ඉතින් මේ එළදෙන මේ තරම්ම වටින්නේ  උතුරු මැද ප්‍රදේශයේ ජීවත් වෙච්චි දිනකට කිරි ලීටර් විසිහයක් දුන් එකම එළදෙන ඇය වූ නිසයි.